FOSS for windows
වර්ථමානයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය හා දැනට වැඩිපුරම භාවිත කරන වාණිජ මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස්(Windows) මෙහෙයුම් පද්ධතිය සදහා භාවිත කල හැකි නිදහස් හා විවෘත මෘදුකාංග ඉතා විශාල සංඛ්‍යාවක් තිබුණත් ගොඩ දෙනෙක් තාමත් පාවිච්චි කරන්නෙ ව්‍යාජ මෘදුකාංග පිටපත්(Software Pirate Copies). නමුත් මේ වෙනුවට කිසිදු මුදලක් වියදන් නොකර ඉතා ඉහල මට්ටමේ විවෘත මෘදුකාංග(Open Source Software) පිටපත් නොමිලයේම භාවිතා කරන්න පුලුවන්.