Posts

Showing posts with the label ආදරය

මගෙ හිත හරිම නපුරුයි කෙල්ලෙ

එදා යන්න තිබ්බෙ වෙන ගමනක් ඔව්, වෙනමම ගමනක් එහෙම ගියානම් අපි දෙන්නගෙම මතකයන් මේ තරම්ම දුක්බර නොවෙන්න තිබ්බ ඒත් අපි ගියා, ඔව් අපි හිතුවත්, නොහිතපු විදියකට ගියා ඔයා අඩපු කදුලු වල ගණකම.. හ්ම්ම් ඒ කදුලුවලින් ඔයා ඇහුවෙ අපි කරන දේ තේරුම මම දන්නව මම හොද මිනිහෙක් නෙමෙයි කියල ඒත් මම නරක මිනිහෙකුත් නෙමෙයි කියල ඔයත් දන්නව අපි දෙන්නම එදා ඒ වින්ද සතුට දෙන්නට දෙන්න ලෝකෙට හොරෙන් වින්ද ආදරය මම දන්නව ඒ ආදරය නෙමෙයි කියල මම ආදරය කරන්න දන්න කෙනෙකුත් නෙමෙයි කියල හැබැයි ඔයා, ඔයා මුලු හදවතින්ම කලේ ආදරේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ ආදරේ.

අදට මාස හතරක්

මෙහ්,මන් වොශ් එකක් අරන් එන්නම් අපෝ එපා ගද ගගහ ඉන්නවකො ඔහොම ඔයා දිය වෙනවද ලමයෝ? මන් ආවා ඔයා කෝ අයියේ? මෙච්චර වෙලා මොනවද අහ් කලේ? දියවුනාද? නෑව අනේ ඉතින්, ඔයා කෑවද? කෝ ඔයා? ඉන්නව ඔයා කෑවද අයියෙ? තාම නෑ අනේ ඔයා එනකන් හිටියෙ කමුකො එහෙනම් අපෝ කන්නනම් බෑ අනේ, ඔයා කවනවනම් විතරක් කන්නම් හරි ඉතින් බෙදන් එනවකො මැට්ටො මෙහ් ඒක නෙමේ දැන් සනීපද ලමයට? ටිකක් හොදයි අනේ.. කැස්සනන් තියෙනව් තාම අපොයි එහෙනන් ඔයා කවල මටත් උණ හැදෙයිද දන්නෙ නෑ නෙහ් එහෙම නෑ ඉතින් එහෙනන් ඊයෙ කිව්වෙ අතේ තම හැම විසබීජයක්ම තියෙන්නෙ කියල ඉතින් මැට්ටො අත හෝදලනෙ කවන්නෙ හාකො හාකො මැට්ටියෙ.. මන් ටින් ගාල බෙදන් එන්නම් ලමයෝ කෝ ආ කියන්න ඉතින් ආ... මෙන්න රසම රස කටක් ම්ම් රසායි කෝ තාම කනවද ඉතින්? නිදිද ලමයෝ? තාම නෑ අද නිකන් මැසේජ් කරන්න හරියට තරහින් වගේනෙ අහ් අනේ එහෙම නෑ හ්ම්ම්.. අනේ මට අමාරුයි අනේ.. ඒක නිසා ඔයාට එහෙම හිතෙනව ඇති හ්ම්ම්.. ඇයි අනේ හ්ම්ම්? නිකන් ඉතින් අපෝ ඇයි මැට්ටො නිකන් ඉන්නෙ ඇදුමක් දාගන්නකො බෑ අනේ ඇදුම් සේරම හෝදල කවුද හේදුවෙ? තාත්ත අනේ ඇයි ඔයා බලන් හිටියද? නෑ ඉතින් එයා තමා හෝදන්නෙ පව් නේද? නැතුව ඉතින් මම හෝදන්න දන්නෙ නෑනෙ ඇ...